1 වසරේ සිට 11 වසර දක්වා පෙලපොත් සිංහලෙන්.

tec කතා වගේම වැදගත් කතාවක් තමා මේ මම දැන් කියන්න යන්නේ..ඉතින් මේ ගැන කරලියට ඇවිල්ල දැන් ටික දවසක් වෙනවා. එත් තාම ඒ ගැන නොදන්නා අයත් අපි අතරේ ඉන්නවා කියල මට හැගී ගියා.එනම්

ශ්‍රී ලංකා අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය

මගින් ADD STUDIO අනුග්‍රහයෙන් පාසල් පෙළ පොත් එක වසරේ සිට 11 වසර දක්වා PDF (e-book) වශයෙන් ලබාදේ...ඉතින් ඉස්සර වගේ දැන් පරිගණකයක්,ටැබ්ලට් එකක් තියන ගෙනෙකුට; අ:පො:ස සා/පෙළ පෙනී සිටිනා පරිබාහිර අයදුම් කරුවන්ට (international students) ලාට මෙය මහගු අත්වැලක් වේ යයි මා සිතනවා...
www.edupub.gov.lk

වැදගත් නම් හැගෙනවානම් ඔබේ අදහසත් දක්වා අනෙත් අයටත් shear කරන්න.

නොමිල් ගෙදරටම Mouse Pad එකක්

නොමිල් ගෙදරටම Mouse Pad  එකක් ගෙන්න ගන්න විදිය තමයි මේ කියන්න හදන්නෙ..............
ඉතින් අපි කවුරුත් කැමතීනෙ පිටරටින් අපිට දෙයක් ගෙන්න ගන්න................
අනික වියදමකින් තොරව නිකන්මනෙ.................


මෙතන Click කරලා සයිට් එකට යන්න 




එකෙන් කියන එක කරලා වෙන්න, එතකොට ඔයාට Points 70ක් ලැබෙනවා...........
එ පොයින් වලින්  තමා Mousepad එක නොමිලේ ගන්න පුළුවන්.........

ඔයාගෙ Adress හරියටම දෙන්න, නැත්නම් අපරාදෙ

මොකක් හරි ගැටළුවක් තියනවනම් Comment එකක් දාන්නකො.............

ඩොන්ගල් එකෙන් වීඩියෝ කෝල් ( Huawei )

ඔන්න පට්ට වැඩ කෑල්ලක් ගැන කියන්නයි යන්නේ. ඩොන්ගල් මුලින්ම ආපු කලෙ එවගෙන් ඉන්ටනෙට් යනවා ඇරෙන්න කෙටි පණිවිඩ විතරයියවන්න පුලුවන් උනේ, ඉට පස්සේ ඔන්න අලුතෙන් ආපු එටිසලාට්, මොබිටෙල් වගෙ ඩොන්ගල් වලින් Call ගන්න පුලුවන් උනා.ඒකත් හැම ඩොන්ගලෙටම හම්බුනෙ නෑ. වැඩ කැලි දාල තමයි එකත් හදා ගන්නෙ ඉතින්. 

කොහොම හරි අද කියන්න යන්නෙ ඩොන්ගලෙකින් කොහොමද Video Call ගන්නෙ කියලා.


1. මුලින්ම දැන් ස්තාපනට කරල තියන Mobile Partner එක ඉවත් කරගන්න.

    මෙන්න මේ අලුත් එක දැන් බාගන්න

      
      Mobile Partner 16.001.06.01.500

2. මේක Install කරාට පස්සේ Mobile Partner එක Close කරල දාන්න.

3. දැන් Start මෙනූවෙ Run වෙත ගොස් C:\\Program files\Mobile Partner ලෙස කොටා Enter ගහන්න.

4. එවිට syssetting කියලා notepad file එකක් ඔපෙන් වේවි.




 5. <callvideo> කියන තැන 0 වෙනුවට 1 ලබා දී Save කරගන්න.

 6. Mobile Partner එක Open කරගන්න.

 

7. දැන් Mobile Partner > Call වලට ගිහින් Video Call ගන්න.

Windows 8 වලටත් Start Button එකක්

Windows 8 කීවම නිකන් අලුත් කෙනෙක්ට නම් පිස්සු වගේ. අතරමන් වෙලා යනවා. තියන වැඩ කෑලි ටික හොයා ගන්න නම් අනිව දවස් ගානක් යනවා. Windows 7 පාවිච්චි කරපු අයට එක ප්‍රශ්නයක් තමා මෙ Start Button එක.. ඔන්න එකට හොදම විදියක්

මේක Download කරගන්න.

       StartW8_Xtech

Download ඉවර වෙල ඕක Install  කරගන්න. ඊට පස්සෙ Restart කරන්න. ඔන්න ඉතින් Start button
එකක් අවිත් අති ලස්සනට

SLT නොම්බරෙන් නම ගම හොයා ගන්න.


මේ සිද්ධිය මෙහෙමයි වෙන්නේ.
 2013 පෙර දුරකතන නාමාවලියේ ලියාපදින්චි ග්‍රාහකයන් පමනක් වලන්ගු වේ.(සෙවිය හැක)

මුලින්ම මේක කරගන්න.

Download Here!

ඔන්න හරි ඉතින්.
දැන් නොම්බරේ ගහලම බලන්න.

Torrent File IDM එක හරහා Full Speed එකෙන්ම.


අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැමති
Direct Link හරහානේ. ඒ වෙන මුකුත් නිසා නෙමේ. Torrent එකක් Torrent Client Software එකකට වඩා වැඩි වේගයකින් අපිට ඒ Torrent එක Direct Link ( IDM ) හරහා
අපිට බාගන්න පුලුවන් නිසා. දැන් මේ දෙන්න යන්නේ Torrent එකක් Direct Link එකකින් IDM එක හරහා Torrent එකක් Full Speed එකෙන් බාගන්න පුලුවන් අලුත්ම
සයිට් එකක් ගැන. මේ සයිට් එක අලුත් එකක්. මේකේදි අපිට 5 GB Free Space එකක් හම්බ වෙනවා
.
හරි ඉස්සෙල්ලම් Free Account එකක් හදාගන්න

account එක හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ,තමන්ට බාගන්ඩ ඕණ කරන ටොරන්ටි ෆයිල් එක ඒකේ Magnant Link එක හරි Download කරගත්තු . Torrent File
එක drop the torrent file into this page කියන Box එකට Drag & Drop කරන්න.
   
 ඊලගට ඒ Torrent File එක ඒ සයිට් එකට Catch වෙන්න පටන් ගන්නවා. { මේකට විනාඩි 5ක විතර කාලයක් යයි. }

  

හරි Catch වෙලා ඉවර උනාම ඒ Torrent එකට අදාල ෆයිල් ටික පෙන්වනවා. කැමති එක උඩ ක්ලික් කරලා IDM එක හරහා Full Speed එකෙන් Download කරගන්න.

               IDM software here !

Hutch අන්ලිමිටඩ් ඉන්ටනෙට් නොමිලේ

අපි මේක කරන්න හදන්නෙ පුන්චි සොෆ්ට් කෑල්ලක් යොදාගෙන තමයි.මුලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න මම ප්ල්ලෙහා ලින්ක් එක දාල තියෙනවා.මේක ඉන්ස්ටෝල් කරගන්නවත් මෙලෝ දෙයක් කරන්න නෑ.කරන්න තියෙන්නෙ පොඩිම පොඩි වැඩ ටිකක් තමයි.ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

         Download ( Click Here! ) 


මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ඔයාලගෙ හච් සිම් එක වෙනදා වගේ ඩොන්ගල් එකට දාල මොබයිල් පාට්නර් හරි වෙන විදියකට හරි කොනෙක් කර ගන්න.වෙනදා වගේම නිකන් කනෙක්ට් කරන්න.කනෙක්ට් උනාට පස්සෙ තමයි අපේ වැඩේ කරන්න තියෙන්නෙ. 



මෙම වින්ඩෝ එක ඕපන් වී තත්පර 10ක් හෝ විනාඩියක් ඇතුලත කාලයක් ගතවන විට පහත ආකරයට Status හි Successfully Connected To Server වශයෙන් දැක්වෙනු ඇත.

මෙය කනෙක්ට් වීමට විනාඩි 5ක කාලයක් උවද ගත විය හැක.සර්වර් එක ඔන්ලයින් හා බාවිතා කරන පිරිස අඩුවන තරමට මෙය සම්බන්ද වීමට ගතවන කාල අඩු හා වැඩි විය හැකිය.මෙය හරියටම කනෙක්ට් වීමෙන් අනතුරුව පරිගණකයෙ ඇති Internet Explorer එක ඉබේම ඕපන් වේ.එය කැන්සල් කර ඔබට අවශ්‍ය බ්‍රව්සරයකින් අන්තර්ජාලය සැරි සැරිය හැකිය.

Huawei E303 dongle එක unlock කිරීම

Huawei E303 dongle එක unlock කරගන්න එක. ගොඩක් අයට මේක ගැටළුවක් වෙලා ඇති.
මට මුලිම්ම කියන්න තියෙන්නේ තාම මේ dongle එක unlock කරගන්න කිසිම software එකක් දාලා නෑ. අන්තර්ජාලයේ මේ සදහා දී ඇති සියලුම ක්‍රම මා විසින් අත්හදා බැලුවත් ඒ කිසිම ක්‍රමයක් හරිගියේ නෑ.
E303 වැනි නව මාදිලියේ dongle පැමිණෙන්නේ 86xxxxxxxxxxxxx වැනි IMEI කේතයක් සහිතවයි. මෙම මාදිලි වල algorithem syestem එක වෙනස් නිසා ඒවා සදහා දැනට අන්තර්ජාලයේ ඇති unlock code genarating software මගින් ලබාදෙන network code ක්‍රියා නොකරයි. එමගින් වන්නේ ඔබට dongle එක unlock කිරීමට ලබාදී ඇති අවස්ථා 10 අවසන් වීම පමණයි.
1.
ඔබගේ dongle එක unlock කිරීමට ඔබට ලබාදුන් අවස්ථා 10 අවසන් වි නොමැති නම්, (1ක් අවස්ථාවක් හෝ ඇත්නම්) ඔබගේ dongle එකට අදාල new algo code නොමිලයේ හෝ සුළු මුදලකට ලබා දෙන කෙනෙකුගෙන් ලබාගෙන එය ඇතුළු කිරීම මගින් ඔබට dongle එක unlock කරගැනීමට හැකියි. නැතිනම් free new algo code ලබාදෙන software එකක් සාදන තුරු බලාසිටිය හැක.
2.
ඔබගේ අවස්ථා 10 අවසන් වී ඇත්නම් හෝ ඔබට new algo code එක සොයාගත නොහැකි නම් මෙම ක්‍රමය අත්හදා බලන්න. සමහර E303 dongle මෙම ක්‍රමයෙන් unlock වේ.
දැන් ඔබගේ dongle එකේ sim එක ඉවත් කර එය පරිගණකයට සම්බන්ද කරගන්න. පසුව ඔබගේ dongle software එක close කරන්න. දැන් ඔබ Download කරගත්ත E303 Original Firmware එක run කරන්න. එහිදී ඔබගෙන් password එකක් ඇසුවහොත් ඔබ විසින් කලින් copy කරගත්තු flash code එක ඒ වෙනුවට ලබාදෙන්න. Firmware එක update කිරීමෙන් පසුව වෙනත් sim එකක් ඇතුළු කර පිවිස බලන්න.
ඔබගේ e303 dongle එක මෙම ක්‍රමයෙන් 100% සාර්ථකව unlock වන බව සහතිකයි. 

Huawei FREE Unlock Code



HUAWEI MODELS SUPPORT : E1550, E155, E156, E156G, E160, E160G, E161, E166, E169, E169G, E170, E172, E176, E180, E182E, E196, E220, E226, E270, E271, E272, E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162, EG162G, EG602, EG602G

 Enter Your 15-digits IMEI here ! 


Just insert a SIM Card which belongs to locked network & Plug your Modem. By default your mobile connecting application will ask about NCK Code & just copy & paste   NCK Code to that dialog box & Press OK. Now  you can use any SIM card to your Modem  without any limitations!!