ඔන්න දැන් කියන්න යන්නේ පොඩි සිම්පල් වැඩක්.
Windows 8 වල Internet යන්න connect කලාම නිකන් බලාගෙන ඉද්දිත් Data කැපනවා දැකල ඇති. එ windows අප්ඩේට් කියල හිතල ඕෆ් කලාටත් වෙනසක් නැතුවම හූ කියාගෙන Data කැපෙනවා. වෙන OS වගේ නෙමෙයි. Windows 8 වල start එකේ Tiles Update වෙනවා. ඒක කාටවත් පෙන්නෙ නෑ එත්. Connect කරලා ප්ලයෙර් එකෙන් සින්දුවක් දැන්මොත් රට පහක ඇල්බම් එකට ඇඩ් වෙලා. ඉතින් පිස්සු විකාරයයි. ඔක්කම Data කැපිලා.
මෙන්න ඒකට හොද විසදුමක්.
මුලින්ම Start එකට යන්න.
ඊට පස්සෙ ඕනේ නැති මුලින්ම තිබුන හැම tile එක උඩම right click කරන්න. (ඔක්කම එකට නෙමෙයි, එක ගානෙ)
දැන් යටින් තියන Turn live tile off කියන එක click කරන්න. අනිත් tiles වලත් එහෙම කරන්න. ඔන්න වැඩේ ගොඩ. නිකන් තියෙද්දි 0.00kbps තියෙවී.


0 comments:
Post a Comment