Torrent File IDM එක හරහා Full Speed එකෙන්ම.


අපි කවුරුත් අලුත් Movies , Games , Software වගේ ඕනෑම දෙයක් බාගන්න යන්නේ Torrent Site එකකටනේ. ඒ ගිහිල්ලත් ගොඩක් දෙනෙක් Torrent බාන්න කැමති
Direct Link හරහානේ. ඒ වෙන මුකුත් නිසා නෙමේ. Torrent එකක් Torrent Client Software එකකට වඩා වැඩි වේගයකින් අපිට ඒ Torrent එක Direct Link ( IDM ) හරහා
අපිට බාගන්න පුලුවන් නිසා. දැන් මේ දෙන්න යන්නේ Torrent එකක් Direct Link එකකින් IDM එක හරහා Torrent එකක් Full Speed එකෙන් බාගන්න පුලුවන් අලුත්ම
සයිට් එකක් ගැන. මේ සයිට් එක අලුත් එකක්. මේකේදි අපිට 5 GB Free Space එකක් හම්බ වෙනවා
.
හරි ඉස්සෙල්ලම් Free Account එකක් හදාගන්න

account එක හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ,තමන්ට බාගන්ඩ ඕණ කරන ටොරන්ටි ෆයිල් එක ඒකේ Magnant Link එක හරි Download කරගත්තු . Torrent File
එක drop the torrent file into this page කියන Box එකට Drag & Drop කරන්න.
   
 ඊලගට ඒ Torrent File එක ඒ සයිට් එකට Catch වෙන්න පටන් ගන්නවා. { මේකට විනාඩි 5ක විතර කාලයක් යයි. }

  

හරි Catch වෙලා ඉවර උනාම ඒ Torrent එකට අදාල ෆයිල් ටික පෙන්වනවා. කැමති එක උඩ ක්ලික් කරලා IDM එක හරහා Full Speed එකෙන් Download කරගන්න.

               IDM software here !

0 comments:

Post a Comment