1 වසරේ සිට 11 වසර දක්වා පෙලපොත් සිංහලෙන්.

tec කතා වගේම වැදගත් කතාවක් තමා මේ මම දැන් කියන්න යන්නේ..ඉතින් මේ ගැන කරලියට ඇවිල්ල දැන් ටික දවසක් වෙනවා. එත් තාම ඒ ගැන නොදන්නා අයත් අපි අතරේ ඉන්නවා කියල මට හැගී ගියා.එනම්

ශ්‍රී ලංකා අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවිය

මගින් ADD STUDIO අනුග්‍රහයෙන් පාසල් පෙළ පොත් එක වසරේ සිට 11 වසර දක්වා PDF (e-book) වශයෙන් ලබාදේ...ඉතින් ඉස්සර වගේ දැන් පරිගණකයක්,ටැබ්ලට් එකක් තියන ගෙනෙකුට; අ:පො:ස සා/පෙළ පෙනී සිටිනා පරිබාහිර අයදුම් කරුවන්ට (international students) ලාට මෙය මහගු අත්වැලක් වේ යයි මා සිතනවා...
www.edupub.gov.lk

වැදගත් නම් හැගෙනවානම් ඔබේ අදහසත් දක්වා අනෙත් අයටත් shear කරන්න.

නොමිල් ගෙදරටම Mouse Pad එකක්

නොමිල් ගෙදරටම Mouse Pad  එකක් ගෙන්න ගන්න විදිය තමයි මේ කියන්න හදන්නෙ..............
ඉතින් අපි කවුරුත් කැමතීනෙ පිටරටින් අපිට දෙයක් ගෙන්න ගන්න................
අනික වියදමකින් තොරව නිකන්මනෙ.................


මෙතන Click කරලා සයිට් එකට යන්න 




එකෙන් කියන එක කරලා වෙන්න, එතකොට ඔයාට Points 70ක් ලැබෙනවා...........
එ පොයින් වලින්  තමා Mousepad එක නොමිලේ ගන්න පුළුවන්.........

ඔයාගෙ Adress හරියටම දෙන්න, නැත්නම් අපරාදෙ

මොකක් හරි ගැටළුවක් තියනවනම් Comment එකක් දාන්නකො.............