tec කතා වගේම වැදගත් කතාවක් තමා මේ මම දැන් කියන්න යන්නේ..ඉතින් මේ ගැන කරලියට ඇවිල්ල දැන් ටික දවසක් වෙනවා. එත් තාම ඒ ගැන නොදන්නා අයත් අපි අතරේ ඉන්නවා කියල මට හැගී ගියා.එනම්
මගින් ADD STUDIO අනුග්‍රහයෙන් පාසල් පෙළ පොත් එක වසරේ සිට 11 වසර දක්වා PDF (e-book) වශයෙන් ලබාදේ...ඉතින් ඉස්සර වගේ දැන් පරිගණකයක්,ටැබ්ලට් එකක් තියන ගෙනෙකුට; අ:පො:ස සා/පෙළ පෙනී සිටිනා පරිබාහිර අයදුම් කරුවන්ට
(international students) ලාට මෙය මහගු අත්වැලක් වේ යයි මා සිතනවා...
www.edupub.gov.lk
වැදගත් නම් හැගෙනවානම් ඔබේ අදහසත් දක්වා අනෙත් අයටත් shear කරන්න.
0 comments:
Post a Comment