ඩොන්ගල් එකෙන් වීඩියෝ කෝල් ( Huawei )

ඔන්න පට්ට වැඩ කෑල්ලක් ගැන කියන්නයි යන්නේ. ඩොන්ගල් මුලින්ම ආපු කලෙ එවගෙන් ඉන්ටනෙට් යනවා ඇරෙන්න කෙටි පණිවිඩ විතරයියවන්න පුලුවන් උනේ, ඉට පස්සේ ඔන්න අලුතෙන් ආපු එටිසලාට්, මොබිටෙල් වගෙ ඩොන්ගල් වලින් Call ගන්න පුලුවන් උනා.ඒකත් හැම ඩොන්ගලෙටම හම්බුනෙ නෑ. වැඩ කැලි දාල තමයි එකත් හදා ගන්නෙ ඉතින්. 

කොහොම හරි අද කියන්න යන්නෙ ඩොන්ගලෙකින් කොහොමද Video Call ගන්නෙ කියලා.


1. මුලින්ම දැන් ස්තාපනට කරල තියන Mobile Partner එක ඉවත් කරගන්න.

    මෙන්න මේ අලුත් එක දැන් බාගන්න

      
      Mobile Partner 16.001.06.01.500

2. මේක Install කරාට පස්සේ Mobile Partner එක Close කරල දාන්න.

3. දැන් Start මෙනූවෙ Run වෙත ගොස් C:\\Program files\Mobile Partner ලෙස කොටා Enter ගහන්න.

4. එවිට syssetting කියලා notepad file එකක් ඔපෙන් වේවි.




 5. <callvideo> කියන තැන 0 වෙනුවට 1 ලබා දී Save කරගන්න.

 6. Mobile Partner එක Open කරගන්න.

 

7. දැන් Mobile Partner > Call වලට ගිහින් Video Call ගන්න.

2 comments: