Hutch අන්ලිමිටඩ් ඉන්ටනෙට් නොමිලේ

අපි මේක කරන්න හදන්නෙ පුන්චි සොෆ්ට් කෑල්ලක් යොදාගෙන තමයි.මුලින්ම ඒක ඩවුන්ලෝඩ් කරගන්න මම ප්ල්ලෙහා ලින්ක් එක දාල තියෙනවා.මේක ඉන්ස්ටෝල් කරගන්නවත් මෙලෝ දෙයක් කරන්න නෑ.කරන්න තියෙන්නෙ පොඩිම පොඩි වැඩ ටිකක් තමයි.ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.

         Download ( Click Here! ) 


මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්‍රැක්ට් කරගන්න.ඉන්පසුව ඔයාලගෙ හච් සිම් එක වෙනදා වගේ ඩොන්ගල් එකට දාල මොබයිල් පාට්නර් හරි වෙන විදියකට හරි කොනෙක් කර ගන්න.වෙනදා වගේම නිකන් කනෙක්ට් කරන්න.කනෙක්ට් උනාට පස්සෙ තමයි අපේ වැඩේ කරන්න තියෙන්නෙ. 



මෙම වින්ඩෝ එක ඕපන් වී තත්පර 10ක් හෝ විනාඩියක් ඇතුලත කාලයක් ගතවන විට පහත ආකරයට Status හි Successfully Connected To Server වශයෙන් දැක්වෙනු ඇත.

මෙය කනෙක්ට් වීමට විනාඩි 5ක කාලයක් උවද ගත විය හැක.සර්වර් එක ඔන්ලයින් හා බාවිතා කරන පිරිස අඩුවන තරමට මෙය සම්බන්ද වීමට ගතවන කාල අඩු හා වැඩි විය හැකිය.මෙය හරියටම කනෙක්ට් වීමෙන් අනතුරුව පරිගණකයෙ ඇති Internet Explorer එක ඉබේම ඕපන් වේ.එය කැන්සල් කර ඔබට අවශ්‍ය බ්‍රව්සරයකින් අන්තර්ජාලය සැරි සැරිය හැකිය.

5 comments:

  1. මේක ඇත්තටම වැඩ කරනවද? :p

    ReplyDelete
    Replies
    1. යා යා වැඩ වැඩ

      Delete
    2. eranga: ඔව් මචන්. හොදටම වැඩ

      Delete
  2. යා යා වැඩ වැඩ මරෙ මරැ පොඩ්ඩක් Slow හැබැයි (Y) superrrrrr...............

    ReplyDelete