Windows 8 කීවම නිකන් අලුත් කෙනෙක්ට නම් පිස්සු වගේ. අතරමන් වෙලා යනවා. තියන වැඩ කෑලි ටික හොයා ගන්න නම් අනිව දවස් ගානක් යනවා. Windows 7 පාවිච්චි කරපු අයට එක ප්‍රශ්නයක් තමා මෙ Start Button එක.. ඔන්න එකට හොදම විදියක්
මේක Download කරගන්න.
StartW8_Xtech
Download ඉවර වෙල ඕක Install කරගන්න. ඊට පස්සෙ Restart කරන්න. ඔන්න ඉතින් Start button
එකක් අවිත් අති ලස්සනට

(Y) superrrrr. page
ReplyDeleteelaz
Delete